The title of the page
Tuesday (2023) Sinhala Subtitles
Tuesday (2023) Sinhala Subtitles
6.6
79
71

Tuesday (2023) Sinhala Subtitles | “මරණයේ මැකෝ ගිරවා” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. හරි, අද මං ඔයාලට ගෙනාවේ Tuesday (2023).

Fantasy/Drama කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 51ක ධාවන කාලයක් තියෙනවා. චිත්‍රපටියටය බෙදාහරින්නේ A24 ආයතනය.

මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Daina Oniunas-Pusić විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Julia Louis-Dreyfus, Lola Petticrew, Leah Harvey, Arinzé Kene ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ මරණය සම්බන්ධව. සෝරා ජීවත්වෙන්නේ ටියුස්ඩේ කියන එයාගේ අසනීප දුවත් එක්ක. දවසක් සයිස් එක වෙනස් කරන්න පුලුවන් මැකෝ ගිරවෙක්ගේ ස්වරූපයෙන් මරණය ඇවිත් සෝවරාවයි එයාගේ දුවවයි ජීවිතය, ආදරය සහ මරණය පිළිබඳ හැඟීම්බර ගමනක් යවනවා.
විස්තරය දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
 
මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


122
Total Subtitles

4 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    gammak 🫶❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      The Fall Guy (2024)

  3. M A Buddhika Lakmal
    Cineru_users

    Thanks for sub bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login