The Heaven Sword and Dragon Saber (2019) S01 E09 Sinhala Subtitles|වෙද සිසුවා|සිංහල උපසිරැසි සමග

හායි ගායිස් මම ශෂියා,

ඔන්න සීරීස් එකේ තවත් එපියක් අරගෙන ආවා මේ රසබර කතාවේ කලින් එපියෙ සිදු උන ඒ දුක හිතෙන දේවල් එක්කම තවත් ඉදිරියට යැමක් තමයි වෙන්නෙ .කතාව ඉදිරියට යන්න යන්න තව තවත් සුපිරි වෙනවා ත්‍රාසය භීතිය විශේශෙන්ම ආදරය❤️ ඉස්සරහට මේකට ඇබ්බැහි වෙන්න තියන සම්භාවිතාව බොහොම වැඩියි,මොකද ඊලඟට මොකද්ද වෙන්නෙ කියල ලොකු කුකුසක් හිතේ තියල තමයි මෙ සීරීස් එක හැම එපියම ඉවර කරන්න ඉදිරියට

ඒනම් ඔබට ජය!!!!

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය Youtube පිටපත් සඳහා ගැලපේ

The Heaven Sword and Dragon Saber (2019) S01 E09 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: December 20, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

4 comments

  1. ගොඩක් කල් ගත්ත මේ කොටසට සබ් එක දෙන්න නම් ඈ 😳😳 කොහොමහරි දුන්නනෙ බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු episodeවලට ඉක්මනට සබ් එක ගේමු 👊..
    ජය වේවා.!

  2. පොඩ්ඩක් බලහං මචං 9වෙනි episode එකේ සබ් එක කියල තිබ්බට 7වෙනි එකේ සබ් එකනෙ තියෙන්නෙ

  3. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.අනිත් ටිකත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🙏🙏

  4. Thankzz mchoo ilanga ekat sub eka denawa neda..👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *