Trust (2025) Sinhala Subtitles
Trust (2025) Sinhala Subtitles
3.8
22
46

Trust (2025) Sinhala Subtitles | “ හුදෙකලාව ” | සිංහල උපසිරැසි සමඟ

(Trust (2025) Sinhala Subtitles) (Trust (2025) Sinhala Subtitle) (Trust (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ Trust (2025).

Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Carlson Young විසින්. රචනය Gigi Levangie විසින්. 

චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 30යි. බෙදාහැරීම  Republic Pictures ආයතනයෙන්
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Sophie Turner, Rhys Coiro, Billy Campbell, Peter Mensah, Forrest Goodluck ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව පොඩ්ඩක් කිව්වොත්, ඇමරිකාවේ ජනප්‍රියම නිළිය වෙන ලොරේන්ගේ අසභ්‍ය ජායාරූප සහ අතිශය පෞද්ගලික කාරණා හැකර්වරයෙක් අන්තර්ජාලයට මුදාහරිනවා. මේ සිදුවීම් එක්ක මානසික ආතතියට පත්වෙන ලොරේන් හිත නිදහස් කරගන්න කියලා මිනිස්සු නැති හුදකලා පැත්තකට යනවා එයාගේ බල්ලා ජෝර්ජිත් එක්ක. මේ කැබින් එකේ ඉද්දී මූණදෙන්න වෙන අනපේක්ෂිත සිද්ධියක් තමයි තියෙන්නේ. එහෙනම් කතාව බලන්නකෝ.

ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


196
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    Sub ekata thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login