True Detective (2019) S03E05 Sinhala Subtitles |ලොකු යුද්ධයක්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන්! සැමදෙනාටම, අද මම අරගෙන ආවේ True Detective කතාවේ Season 3 කතාංගයේ පස්වන කොටස,මගේ පස්වෙනි උපසිරසි නිර්මාණය. ඉතින් ඔයාලා පෙර කොටස් කිහිපය නරඹන්න ඇති නේ, ඒක නිසා මේ පස්වැනි කොටසේ වෙන දේවල් ටිකක් කෙටියෙන් කියන්නම්..

මේ කොටසේදී වේන් සහා රෝලන්ඩ් දෙන්නට ලොකු යුද්ධෙකට මුහුණදෙන්න වෙනවා වුඩාර්ඩ් ගේ ගෙදරදී, එතැනදී වේන් සහා රෝලන්ඩ් ට පොලීසියේ යාලුවෝ කිහිප දෙනෙකුත් නැති වෙනවා. එතැනදී පොලීසියට විල්ගේ බෑග් එක ලැබුණා නිසා වුඩාර්ඩ් මිනීමරුවා කියලා ප්‍රකාශ කරත් නියම වැරදි කාරයා නිදැල්ලේ ඉන්නවා කියලා වේන් ගේ හිතට වද දෙනවා. පස්සේ කාලෙක ජූලි පර්සෙල් ගෙන් ඇමතුමකුත් ලැබෙනවා පොලිසියට. ඒවගේම පස්සේ කාලයකදී වේන් තමන්ගේ මතකය අලුත් කර ගන්න රෝලන්ඩ්ව හොයාගෙන යනවා ඔහුට තමන්ගේ පරණ යාළුවා මුණගැසේවිද? ඒ වෙනකොටත් රෝලන්ඩ් ජිවත් වෙනවද? ඔයාලට ආරාධනා කරනවා මේ කොටසත් රසවිදින්න කියලා. සුභ දවසක්!

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

True Detective (2019) S03E05 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 9, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ලක්ෂිත තිසර සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

2 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට.. 🙂
    ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න..
    ජය වේවා.!

  2. Thanks dude.ilaga tikath ikmanata denna❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *