මම අද අරගෙන අවේ ඔයාලට True Detective Season 3 කතා මාලාවේ Episode 3, ඒ කියන්නේ මගේ තුන්වැනි සිංහල උපසිරැසි නිර්මාණය. මම මේ Episode එකේ මොකක්ද වෙන්නේ කියලා පහලින් කෙටියෙන් විස්තර කරන්නම්.
ඔයාලට මේ වේන් & රෝලන්ඩ් මතක ඇති නේ, මේ දෙන්නා හිතනවා මේ පර්සෙල් පවුලේ නැතිවුණ ළමයි දෙන්නා ගැන නැවත මුල ඉදගෙන විමර්ශනය කරන්න ඉතින් මේ අය ටොම් පර්සෙල් ගේ ගෙදර ඉදගෙනම ආයෙත් මුල සිට විමර්ශනය ආරම්භ කරනවා. ඒකෙන් තව අලුත් සාක්ෂි කිහිපයක්ම ඔවුන්ට ලැබෙනවා, ඒ අතරතුර මේ අයට හොයා ගන්න පුළුවන් වෙනවා කැලේ ඇතුලේ ළමයි සෙල්ලන් කරමින් සිටිය ස්ථානය. එතනින් විල්ගේ & ජුලිගේ සෙල්ලම් බඩු කිහිපයක්ම හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ එතන ලගම තියෙන ගෙදරකට ගිහින් මේ ගැන විස්තර දැන ගන්න වේන් & රෝලන්ඩ් ට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඉදිරියට මොනවා වෙයිද කියලා දැන ගන්න Episode 3 බලන්න කියලා ඔයාලට අරාධනා කරනවා…
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ලක්ෂිත තිසර සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍.. ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙන්න 👊..
ජය වේවා.!
Sthuthi sahooo obata .
puluwanm batwoman supergirl subtitles denawada..?