සුභ දවසක්! හැමදෙනාටම, අද මම, මගේ දෙවැනි සිංහල උපසිරස (True Detective Season 3 Episode 2) ඔයාලට අරගෙන ආවා. කට්ටිය Episode 1 බැලුවා නම් කතාව ගැන අවබෝධයක් ඇති නේ. කොහොම උනත් මම මේ Episode එකේ මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම් පහලින්,
මෙහෙමයි, වේන් හෙයිස් & රෝලන්ඩ් වෙස්ට් දෙන්නා කොහොම හරි හොයා ගන්නවා අතුරුදහන් උන එක ළමයෙක්ව ඒ තමයි ‘විල්’, අවාසනාවට විල් ව හොයා ගන්නකොටත් ඔහු මිය ගිහින්, නමුත් පසු කාලීනව වේන් ට දැනගන්න ලැබෙනවා ‘ජූලි’ එහෙමත් නැත්නම් අතුරුදහන් වූ අනිත් ළමයා ජිවත් වෙනවා කියලා. ඉතින් මේ අය ඇයව සොයන්න උත්සහා දරන අතරතුර මේ වගේ පොඩි ළමයින්ට කරදර කරන පුද්ගලයෙක් පිලිබදව දැන ගන්න ලැබෙනවා, ඔහු මේ ළමයින් පැහැරා ගත්තා ද? ඔහු ද ‘විල්’ව මැරුවේ? කියලා දැන ගන්න මෙම Episode එකත් නරබන්න ආරාධනා කරනවා. ස්තුතියි!
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ලක්ෂිත තිසර සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Sthuthi sahooo obata ..
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න 👊
ජය වේවා.!