Trollhunters (2018) S03 E03 Sinhala Subtitles |බලය| සිංහල උපසිරැසි සමග |

ඉතින් කොහොමද යාලුවනෙ මේ දවස්වල ඇතිවෙලා තියෙන වෛරසය ගැනත් ඔයාලා සේරම දැනුවත් වෙලා ඉන්න ..ඉතින් අද මම ගෙනාවේ Trollhunter 3 වෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය ඉතින් කලින් කතාවේ සිද්දිය මතකයි නේ….ඉතින් මේ කතාව ගැනත් මම පොඩියට කියන්නම් ඉතින් මේ මොගානා අර තරුණ ගෑනූ ළමයාගේ ශරීරෙට ඇතුල්වෙනවා.මේ ළමයා ඒ අයට කිට්ටු සමීපතාවක් තියෙන හින්දා මොගානාට ලේසියෙන්ම පුලුවන් වෙනවා මේ තරුණ ගෑනූ ළමයාගේ ඇඟට ඇතුල්වෙන්න.ඉතින් මෙහෙම ඇතුල්වෙන මොගනා මේ ළමයා ලව්වා එයාගේ සේරම වැඩ කරගන්නවා ඉතින් මේ මොගානාට සමාන බලයක්ම මේ තරුණ ගෑනූ ළමයාටත් තියෙනවා.ඉතින් මේ මොගනාගෙ සොහොනෙන් එයාගේ පරණ ශරීරේ ලබාගත්තොත් විතරයි එයාගේ බලය සම්පූර්ණ වෙන්නේ ඉතින් මේ මොගානාගේ හොඳම රණගූරයා ඇන්ගර් රෝට්.එයා තමා මෙයාගේ අතවැසියා…ඉතින් මේ දෙන්නා නැවත අවදිකරන්න පුලුවන් වෙවීද??? මොගානා සම්පූර්ණ බලයම අරගනීවීද..??? කතාව බලලා කොමෙන්ට් එකක් දාගෙන යන්න..

කතාව බලලා කොමෙන්ට් එකක් දාගෙන යන්න..

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

Trollhunters (2018) S03 E03 Sinhala Subtitles
Published: February 1, 2020


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොනාල් විදුරංග  සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

9 comments

  1. sub ekata thanks…
    download link nene..

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊👊..
    ජය වේවා.!

  3. මේ site එකට comment දැම්මට වැඩක් නෑනෙ approve කරන්නෙත් නෑ අපරාදෙ comment කරන්න වැය කරන ඒ විනාඩියත් 😞😏😏

  4. Thanks bro
    ikmanata anith ep walatath sub den dooooo

  5. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.අනිත් එපි වලට දෙන්නෙ නැද්ද මචං. ටිකක් පරක්කු වුනා වැඩී වගේ.ජය වේවා 🙏🙏🙏🙏

  6. anik tiketh sub puluwan ikmanata denna puluwannam sahenna watinawa..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *