Troll Hunters

Trollhunters (2018) S03 E02 Sinhala Subtitles | සදාකාලික අඳුරු රාත්‍රිය | සිංහල උපසිරැසි සමග |

ඉතින් කතාව ගැන කීව්වොත්…

මේ කොටසේ ටෝබීව පොලීසියෙන් පැහරගෙන යනවා..ගෙනිහින් ප්‍රශ්නකරන අතරේ මේ ටෝබී පොලිස් වාහනයක් පැහැරගෙන යනවා. ඉතින් මේ ගල්ගව හොයන්න යන පොලීසිය ටෝබී පස්සෙනුත් පන්නන පටන්ගන්නවා..ඉතින් මේ අතරේ ඉතින් මේ මොගානා කියන කියන යක්ශයා සාදාකාලික අඳුරු රාත්‍රිය අරගෙන එන්න උත්සාහ දරනවා ඉතින් මේ මොගානා නැවත ජීවය දෙන්නනම් කාගේහරි ශරීරයක් ඕනේ..ඉතින් මේ ශරීරේ විදියට කවුරු හොයාගනීවීද..?මේ සදාකාලික අඳුරු රාත්‍රිය මොගානා ගෙන්න පුලුවන් වේවිද…?

කතාව බලලා කොමෙන්ට් එකක් දාගෙන යන්න..

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

Trollhunters (2018) S03 E02 Sinhala Subtitles


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොනාල් විදුරංග  සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

4 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකට ඉක්මනට සබ් එක දෙන්න 😊..
    ජය වේවා.! 👊👊

  2. sahoo.. thanks …
    s03 iwara wenakan sub thika denawadd👼👼👼👼

  3. download karann link ekak denna

  4. Thanks sub ekata anith tikath ikmanata denna saho…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *