Trinil (2024) Sinhala Subtitles
ඔන්න ඉතින් ගොඩ කාලකෙට පස්සේ මම අද අරගෙන ආවේ වෙනදා වගේම 2024 රිලිස් වුන ඉන්දුනිසායානු trinl කියන horro movie එකක් මේකත් ඉතින් බලනවනම් නියම storie එකක් තියන film එකක් තමයි.
මම කතාව ගැන කිව්වොත් අම්මගේ බල තන්හාව නිසා යක්ෂයෙක්ට තමන්ගේ ඇග විකුණලා පෝසත් වෙන්න පෝසත් මනුස්සයෙක් බදිනවා ඊට පස්සේ ඔහොම කාලේ ගත වෙලා යනකොට තමන්ට හම්බවෙන දුවටත් වෛර කරන්න පටන් ගන්නවා තමන්ගේ දේපළ දුවට ලැබෙයි කියලා ඔන්න ඔහොම තමයි කතාව දිග හැරෙන්නේ.🙂
එහෙනම් තව ඉන්දුනීසියා horror film එකකටත් සබ් එකක් අරන් එනකම් හැමෝටම සුභ දවසක්
බුදු සරණයි!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 15, 2024
තෑන්ක්ස් මචං මේවගේ මූවිස්වලට සබ් දෙනවට
සුපිරි බ්‍රෝ…ආසාවෙන් බලනව මේවා ඔයාලා නිසා ❤️