The title of the page
Trigger Warning (2024) Sinhala Subtitles
Trigger Warning (2024) Sinhala Subtitles
4.6
18
43

Trigger Warning (2024) Sinhala Subtitles | අත් බෝම්බය | සිංහල උපසිරැසි සමඟ

(Trigger Warning (2024) Sinhala Subtitles) (Trigger Warning (2024) Sinhala Sub) (Trigger Warning Sinhala Subtitles) (Trigger Warning Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. මේ ආසන්න කාලයේදී Netflixහී අංක #1 බවට පත්වුණ චිත්‍රපටියයි.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Trigger Warning (2024).

Action/Thriller කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 46ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Mouly Surya විසින්. රචනය කරන්නේ John Brancato, Josh Olson සමඟින් Halley Wegryn Gross.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Jessica Alba, Mark Webber, Tone Bell, Jake Weary, Anthony Michael Hall ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ හමුදා සේවයේ ඉන්න සෙබලියක් සහ ඇගේ පියාගේ මරණය අතර. පාකර් කියන මේ සෙබලියට මෙහෙයුමකින් පස්සේ කෝල් එකක් එනවා තාත්තා පතල් කඩාවැටීමකට යටවෙලා මැරිලා කියලා. ඉතින් ඒ ආරංචියත් එක්ක ආපහු ගමට යන පාකර් ට පරණ යාලුවෝ එහෙම මුනගැහෙනවා. ඒත් එක්කම තාත්තාගේ මරණය ගැන සැක හිතිලා හොයන්න පටන්ගන්නවා. ඒත් එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. 

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


103
Total Subtitles

5 comments

  1. Thanks suddh 🙏 ❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. Rasara Heshan
    Cineru_users

    thanks kollooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login