Traumatika (2024) Sinhala Subtitles
Traumatika (2024) Sinhala Subtitles
4.9
68

Traumatika (2024) Sinhala Subtitles | “ පරම්පරා පුරා පැතිරෙන ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

(Traumatika (2024) Sinhala Subtitles) (Traumatika (2024) Sinhala Subtitle) (Traumatika (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!
අද Cineru.lk ඔස්සේ ඔබට හඳුන්වන්නේ “Traumatika (2024)” චිත්‍රපටය IMDb හි 5.1/10ක් චිත්‍රපටය සඳහා ලැබී ඇති අතර මෙය සාමාන්‍ය ත්‍රාස චිත්‍රපටයකට වඩා ගැඹුරු සිතුවිලි ඇති කරවන සිනමාකෘතියක් බව සඳහන් වෙනවා.
අපි කතාව පොඩ්ඩකට බැලුවොත්
Mikey නම් කුඩා දරුවෙකු වටා … ඔහුගේ මව Abigail අඳුරු බලයකින් ශාපයට ලක් වෙයි. මේ සාපය කෙළවරක් නොව, පරම්පරා පුරා පැතිරෙන ශාපයක්. ශාපයෙන් ගැලවීමට මිකෙයි ට පුලුවන් වෙවි ද ?අතුරුදන් ඌ ලමයි බේරාගෙන ශරිප් ට දිවි ගලවාගැනීමට ඉඩක් ? Rebekah Kennedy විසින් නිරූපණය කළ Abigail චරිතය විශේෂයෙන්ම චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා.
Pierre Tsigaridis විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක සිනමා නිර්මාණයක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


1
Total Subtitles

One comment

  1. පළවෙනි සබට සුබපැතුම් මචං…….
    ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login