The title of the page
Trauma (2025) Sinhala Subtitles
Trauma (2025) Sinhala Subtitles
5.4

Trauma (2025) Sinhala Subtitles | ”අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Trauma (2025) Sinhala Subtitles) (Trauma (2025) Sinhala Subtitle) (Trauma (2025) Sinhala Sub) (Trauma Sinhala Subtitles)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Trauma කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන crime thriller චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thambithurai Mariyappan විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Vivek Prasanna, Prathosh සහ Poornima Ravi රඟපානවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ S Uma Maheshwari විසින් Turm Production House යන සමාගම යටතේ.

දමිල crime thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

චිත්‍රපටයේ කතාව ගැනනම් වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


151
Total Subtitles

4 comments

  1. Ruwan Mahagama
    Cineru_users

    supiriyy machan thanks…..

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි අශේන් සහෝ උපසිරැසියට

  3. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  4. Ruchira Ravisara

    Mata nam set na film eka anyway sub ekt thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login