The title of the page
Tourist Family (2025) Sinhala Subtitles
Tourist Family (2025) Sinhala Subtitles
8.5
89

Tourist Family (2025) Sinhala Subtitles | ”ආගන්තුක පවුල” | සිංහල උපසිරැසි සමඟ

(Tourist Family (2025) Sinhala Subtitles) (Tourist Family (2025) Sinhala Sub)

2025 මැයි 1 වෙනිදා ලොව පුරා තිරගත වීම ඇරබුණු මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් නොහිතපු විදියට ආදරෙන් වැලදගත්තා.. ශ්‍රී ලංකාවේ ඉදල බෝට්ටුවෙන් අනවසරයෙන් ඉන්දියාවට යන දමිළ පවුලක් වටා තමයි කතාව යන්නෙ.. කොමඩි වගේම ගොඩක් Emotional තැනුත් තිබුනා..

මේක අයත් වෙන්නෙ Comedy & Drama කියන කැටගරි එකට.. මේ දවස් වල ආපු සුපිරි නළුවන්ගේ බොහොමයක් චිත්‍රපටි වලට වඩා ඇත්තටම මේක ගොඩක් ඉස්සරහින් තියන්න පුළුවන් හරි ලස්සන ෆිලුමක්.. ෆයිට් සීන් එහෙම නම් ඇත්තටම නෑ.. ආදරය, කරුණාව, සෙනෙහස එක්ක තමයි සම්පුර්ණයෙන්ම මේකේ කතාව යන්නෙ.. හැමෝටම කියනවා මේක මිස් කරගන්නේ නැතුව අනිවාර්යෙන්ම බලන්න කියලා ❤️🔥

කතාව සහ අධ්‍යක්ෂණය – Abishan Jeevinth

රංගනය M. Sasikumar Simran Mithun Jai Sankar Kamalesh

භාෂාව – දමිළ
තිර කාලය – පැය 2යි මිනිත්තු 6යි

කතාව නම් ඇත්තටම කිව්වොත් තේරුමක්‌ නැතුව යනවා.. මේ ලාංකික පවුල ඉන්දියාවට ගිහින් විවිධ දුෂ්කරතා එක්ක ජීවත් වෙනකොට, හදිස්සියේම රමේශ්වරම් කියන ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක් සිද්ද වෙනවා.. ඊටපස්සේ පිටින් ඉන්දියාවට ආපු පිරිස් පොලිසිය විසින් හොයන්න ගන්නවත් එක්කම මේ ලාංකික පවුලත් මේකට ගෑවෙනවා.. හැබැයි මෙයාල ජීවත් වෙන ගමේ ඉන්න මිනිස්සු නම් මෙයාලා එක්ක හරිම ලෙන්ගතුයි..

ඉතුරු ටික බලන්න ඔයාලටම බාර කරන්නම්.. ගිහින් එන්නම් හැමෝටම ජයවේවා ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


137
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් ශාන් සහෝ උපසිරැසියට

  2. Thanks for the sub!!!!!

  3. මේක මම හොයන ගමින් හිටියේ. ඔබගේ උත්සාහය ඉතාමත් අගය කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login