The title of the page
Tornado (2025) Sinhala Subtitles
Tornado (2025) Sinhala Subtitles
6.4
73

Tornado (2025) Sinhala Subtitles | ”ටෝනේඩෝ ” | සිංහල උපසිරැසි සමඟ

(Tornado (2025) Sinhala Subtitles ) (Tornado (2025) Sinhala Subtitle) (Tornado (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් ආවේ 2025 ආපු ෆිලුමක් ඒ තමයි

Director-John Maclean
ධාවන කාලය-පැ.01 මී30
Imdb අගය-6.4/10
Genre-Action/Drama/Thriller

[Jack Lowden-Little Sugar,Tim Roth-Sugarman,Rory McCann-Kitten,Joanne Whalley-Vienna Crawford,Douglas Russell-Lazy Legs,Takehiro Hira-Fujin,Ian Hanmore-Thief,Kôki-Tornado,Alex Macqueen-The Laird,Jack Morris-Squid Lips,Jamie Michie-Archer ලෙස රංගනයෙන් දායක වෙනවා]

හරි එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො-ටෝනේඩෝ කියන්නේ තාත්තා එක්ක රූකඩ සංදර්ශන පෙන්නන කෙනෙක් ඉතින් ඔහොම දවසක් රූකඩ සංදර්ශනයක් පෙන්නන කොට මෙයගේ ඉස්සරහින් කොල්ලෙක් බෑග් එකක් උස්සන් දුවනවා ඒ දුවද්දි මෙයාට අහුවෙලා මෙයා ඒ බෑග් එක අරන් තියනවා ඒවගේම ඒ බෑග් එකේ අයිතිකාරයන්ට බොරුත් කියනවා ඒක දැක්කේ නෑ කියලා ඉතින් ඔහොම යද්දි මෙයාට එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා ඒ බෑග් එක මොකක්ද? ඇයි ඒ බෑග් එක පස්සෙන් පන්නන්නේ?,අනික ඇයි ටෝනේඩෝ ඇත්ත අයිතිකාරයන්ට බොරු කිව්වේ?
මේවාට උත්තර හොයාන්න නම් ෆිලුම බලන්නම වෙනවා!!!

තව දෙයක් මේක අරන් ආවේ කැම් පිටපතකට ඔරිජිනල් ආපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


52
Total Subtitles

6 comments

  1. Ruwan Mahagama
    Cineru_users

    ගොඩක් ස්තුතියි මචන්.. උපසිරසියට

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤ A S H

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Buddhika laKMal
    Cineru_users

    උපසිරැසියට ස්තූතියි කොල්ලෝ……….

  5. Sasmitha Sandaruwan
    Cineru_users

    sub ekata thank bro

  6. Thanks for Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login