Together (2025) Sinhala Subtitles
Together (2025) Sinhala Subtitles
6.9
90
81

Together (2025) Sinhala Subtitles | “සදාකල් එකට” | සිංහල උපසිරැසි සමඟ

(Together (2025) Sinhala Subtitles) (Together (2025) Sinhala Subtitle) (Together (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං ඔයාලට අරන් එන්නේ තවත් බලන් හිටපු ෆිලුමක් ඒ තමයි together වැඩි කතා නැතුව අපි ෆිල්ම් එකේ විස්තර ගැන බලමු

මේක ඇවිත් තියෙන්නේ 2025 ඒවගේම imdb අගය 6.9/10 අරන් තියෙනවා ධාවන කාලය පැ01 වි42 අධ්‍යක්ෂණය Micheal Shanks තව මේක body horror,psychological,romance genre එකට අයත් වෙනවා

{dave franco-tim,alison brie-millie,damon herriman-jamie,mia morrissey-cath,jack kenny-luke ලෙස රංගනයෙන් දායක වෙනවා}

කතාව ගැන- ටිම් මිලි කියන්නේ අවුරුදු ගානක ඉඳන් සම්බන්ධයක් තියන් ඉන්න දෙන්නෙක් ඉතින් මෙයාලා ටිකක් නගරෙන් ඈතට ගිහින් ජිවිතේ විඳින්න කියලා හදන්නෙ ඒත් ටිම් ට කිසිම ඕන කමක් නෑ මේ සම්බන්ධෙ තවදුරටත් අරන් යන්න කොහොමහරි මෙයාලා දවසක් ගුහාවට යනවා කැලේ තියෙන ඒ ගුහාවෙන් මොකක්ද වෙන්නේ කියලා දැනගන්න මේක බලන්න වෙනවා

තව දෙයක් මේක 18+ එකට තමයි දාන්න වෙන්නේ කම්පනය වෙන දර්ශන වගේම නිරුවත් දර්ශන තියෙනවා ඒ නිසා වැඩිහිටියන්ට ගොඩක් සුදුසුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


58
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. mta nm set nee…but thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login