The title of the page
Thug Life (2025) Sinhala Subtitles
Thug Life (2025) Sinhala Subtitles
4.3
32
46

Thug Life (2025) Sinhala Subtitles | “ගැන්ස්ටර්” | සිංහල උපසිරැසි සමඟ

(Thug Life (2025) Sinhala Subtitles) (Thug Life (2025) Sinhala Subtitle) (Thug Life (2025) Sinhala Sub)

සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම ආවේ තවත් අලුත්ම දමිල චිත්‍රපටයක
සිංහල උපසිරැසි උනු උනුවෙම අරගෙන, වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ.

5 June 2025 දා ලොව පුරා සිනමාශාලා වල තිරගතවීම ඇරඹුන මෙම චිත්‍රපටය නමින් Thug Life ෆිල්ම් පිස්සෙක් නම් නම දැකපු ගමන් දන්නවා මොකක්ද මේ කියලා , කොහොම උනත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක් වන Mani Ratnam මහතා විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස දමිල සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් වන ” කමල් හසන් ” සහ සිම්බු (Silambarasan) රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලියන් ලෙස  Trisha Krishnan , Aishwarya Lekshmi , Abhirami යන රංඟන ශිල්පිණියන් රංඟනයෙන් දායක වන අතර ඊට අමතරව දමිල සිනමාවේසිටින තවත් දක්ෂ රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.

Directed by Mani Ratnam
Written by Mani Ratnam , Kamal Haasan
Produced by Kamal Haasan ,R. Mahendran , Mani Ratnam , Siva Ananth
Cinematography Ravi K. Chandran
Edited by A. Sreekar Prasad
Music by A. R. Rahman
Production companies Raaj Kamal Films International , Madras Talkies
Distributed by see below
Running time 163 minutes
Country India
Language Tamil
Budget ₹200–300 crore
Box office est. ₹96 core

කතාව ගැන කියනවා නම් ,

” මේක ගැන්ග්ස්ටර් චිත්‍රපටයක් , මෙහෙම කිව්ව ගමන් හිතාගන්න පුලුවන්නේ , අනිවාරෙන්ම බලන්න , ලස්සන කතාවක් , කුතුහලය , සටන් , හැඟීම් මේ හැම දෙයක්ම එකතු උන ලස්සන චිත්‍රපටයක්.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා , හැමෝටම බුදු සරණයි.

සිංහල උපසිරැසි HC-HD පිටපත් සදහා ලබා දී ඇත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


264
Total Subtitles

4 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Bazooka 2025 film eke HD copy thama nedda aiye ?

  3. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් පීටර් අයියේ සබට…

  4. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    ගැම්මක් බොසා , සුපිරියක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login