Thug CR 14324 (2025) Sinhala Subtitles
Thug CR 14324 (2025) Sinhala Subtitles
5

Thug CR 143/24 (2025) Sinhala Subtitles | “ක්‍රිස්ටි ඝාතන නඩුව” | සිංහල උපසිරැසි සමඟ

(Thug CR 143/24 (2025) Sinhala Subtitles) (Thug CR 143/24 (2025) Sinhala Subtitle) (Thug CR 143/24 (2025) Sinhala Sub)
අද අපි අරගෙන එන්නෙ ලගදි නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , මේක ගැන ටිකක් කියනවනම් මිණීමැරුම් කිහිපයක් ගැන පොලිස් විමර්ශන සහිත කුතුහලය සපිරි හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , අන්තිම මොහොත වෙනකන් මිණීමරුවා කවුද මරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න අමාරු කතාවක්
IMDb අගයනම් 5/10 ක් වගේ තමයි අරගෙන තියෙන්නෙ , ඒ වගේම රචනය හා අධ්‍යක්ෂණය බාලු එස් නායර් විසින් , රංගනයෙන් දායක වෙන්නෙ චින්තු පී. , බින්දු පනික්කාර් , සිද්දික් , ධ්‍යාන් ස්‍රීනිවාසන් , වගේ නලු නිලියන් පිරිසක් 
කතාව ගැන කිව්වොත් කේරලේ ආලප්පුලා වල සිද්ධවෙන මිණීමැරුම් 3 ක් ගැන විසඳන්න CI පරලෝකම්ට බාරවෙනවා , දාම ඝාතනයක් කියලා සැකකෙරෙන මේ මරණ අතර පොලිස් ප්‍රධානියගෙ මල්ලිත් ඉන්නවා , ඉතින් මේ අපරාධ කොහොම විසදයිද කියලා බලන්න ආරාධනා කරමින් සමුගන්නවා , සුබ දවසක්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


460
Total Subtitles

3 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. බොහෝම ස්තූතියි මේකට සබ් දුන්නට

  3. Thank you machan sub ekata.mohan lalge Hridayapoorvam aluth movie ekatath sub eka dennako brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login