ThirTEEN Terrors (2014) E01 Sinhala Subtitles
ThirTEEN Terrors (2014) E01 Sinhala Subtitles
6.9
88%

ThirTEEN Terrors (2014) E01 Sinhala Subtitles | පාසලේ අඳුරු අතීතයන් | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් හැමෝටම අද අරන් ආවේ තායි හොරර් ගනයට වැටෙන කාටත් මඟ ඇරුණු සුපිරි සීරිස් එකක්. ඒ තමයි 2014 අවුරුද්දේ ආව ThirTEEN Terrors කියන තායි කතාමාලාව..

මේක කොටස් 13 කින් සමන්විත වෙනවා ඒ වගේම මේක විකාශය උනේ Netflix එකෙන්,ආයේ කියන්න දෙයක් නෑනේ.. තායි හොල්මන් ෆිල්ම් බලපු අය දන්නවා ඒවායේ හැටි.කුතුහලෙනම් උපරිමයි.. ආ.. තව දෙයක් මේකේ කොටස් 13 වෙනම වෙනම යන කතා 13ක්.ඒ වගේම තමයි මේකේ තියෙන සංගීතය හරියන තැනට හරියන සංගීතය යොදලා හොල්මන් ගතිය වැඩි කරන්න සමත් වෙලා තියෙනවා.මේකට ලැබුණු අඟයන් උනත් මේක ඉතා හොඳ මට්ටමේ කතාවක් කියලා ඔප්පු කරනවා..

7.4/10 – MyDramaList
6.9/10 – IMDb
88% liked Google users

පාසලේ අඳුරු අතීතයන් අවුස්සලා බලන පාසල් ළමුන් පිරිසකගේ කතා මාලවක් මේක..වැඩිය කියවන්න ඕන නෑනේ.. පලවෙනි කොටස විතරක් අරගෙන බලන්න.. හැබැයි මේක බලන්න ඕන මහා රෑ තට්ට තනියම.. එතකොට තමයි මේකේ නියම හැඟිම එන්නේ.. ඒ වෙලාවට  තේරෙයි තායි Horror කියන්නේ මොකකටද කියලා.. එහෙනං ඊළඟ කොටසෙන් හමුවෙමු… 

අවවාදයයි : හදිසි බිය වැද්දීම් හා කපා කොටා දමන දර්ශන ඇති බැවින් ඒවාට සංවේදි පුද්ගලයන් නැරඹීමේදි සැලකිලිමත් වන්න..

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|85

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


50
Total Subtitles

7 comments

  1. Adeh pattai bn
    Thai horror nm supiri
    Ithuruwath ikmnta denna bro
    Thanks hodai

  2. Thanks bro ♥

  3. එලම 😊

  4. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    ඊළඟ කොටසත් ඉක්මනින් ඕනි සහෝ තායි හොරර් ෆිල්ම් එහෙමත් සුපිරි

  7. Ep02 sinhala sub aka dannko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *