The title of the page
Things Will Be Different (2024) Sinhala Subtitles
Things Will Be Different (2024) Sinhala Subtitles
5
81
53

Things Will Be Different (2024) Sinhala Subtitles | ”සහෝදරයෙක් සහ සහෝදරියක්” | සිංහල උපසිරැසි සමඟ

(Things Will Be Different (2024) Sinhala Subtitles) (Things Will Be Different (2024) Sinhala Sub) (Things Will Be Different Sinhala Subtitles) (Things Will Be Different Sinhala Sub)

ඔන්න ආපහු තවත් උපසිරසියක් අරන් මන් ආවා ඉතින් මේක ගැන කිව්වත් මේකත් 2024 මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 4 වෙනිදා තමා රිලීස් වෙලා තියෙන්න උණු උණුවෙම ඔන්න ,මේ ෆිලුමටත් සබ ගෙනාවා,imdb දැනට 5.1 කුත් කුණු තක්කාලි අගය 83% කුත් අරන් තියෙන මේ ෆිලුම ගැන කිව්වොත් sci-fi/Horror කැටගරියෙන් ආපු හොද ෆිලුමක් කියන්න පුළුවන්.

ස්ටොරිය ගැන කිව්වොත් නම් සහෝදරයෙක් සහ සහෝදරියක් අතර තමා කතාව යන්නේ මෙයාලා ගෙවල් වලට පැනල හොරකමේ යන ජෝඩුවක් හැබැයි මේක වෙනස්ම හොරකමක්,ඇත්තටම මේක පොඩ්ඩක් තේරුම් ගන්නත් ටිකක් අමාරුයි හැබැයි බර කමකුත් නැ,මිට වැඩිය මොකුත් කියන්න යන්නේ නැ බලලම ඉමු….

එහෙනම් තවත් සබකින් හමු වෙමු…
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


14
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login