The title of the page
Thelma the Unicorn (2024) Sinhala Subtitles
Thelma the Unicorn (2024) Sinhala Subtitles
5.8
67
40

Thelma the Unicorn (2024) Sinhala Subtitles | “සංගීත තරුවක් වීමට සිහින දකින පුංචි කඟවේනෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Thelma the Unicorn (2024) Sinhala Subtitles) (Thelma the Unicorn (2024) Sinhala Sub) (Thelma the Unicorn Sinhala Subtitles) (Thelma the Unicorn Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම..

අද අරගෙන ආවේ සුපිරි Family/comedy ගනයට අයත් මූවි එකක්.Thelma the unicorn කියන්නේ 2024 මැයි 17 දී අලුතින්ම රිලීස් උන ඇනිමේටඩ් මූවි එකක්.මේ මූවි එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

තෙල්මා කියන්නේ ආකර්ෂණීය සංගීත තරුවක් වීමට සිහින දකින පුංචි පෝනියෙක්.එයාට ලස්සනට සිංදු කියන්න පුලුවන්.එයාගේ යාලුවෝ දෙන්නත් එක්ක බෑන්ඩ් එකක් හදාගෙන තමා තෙල්මා සිංදු කියන්නේ..ඒත් එයා පුංචි පෝනියෙක් නිසා මෙයාට එයාගේ හීනේ හැබෑ කරගන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ..ඒත් එක දවසක් පුදුමාකාර විදිහට රෝස පාට තින්ත වගයක් වගේම දිලිසෙන කුඩු වගයක් තෙල්මාගේ ඇගට වැටිලා එයාට යුනිකෝන් කෙනෙක්ගේ පෙනුම එනවා..ඉතින් මෙතනින් පස්සේ තෙල්මාගේ ජීවිතේ පුදුම හිතෙන විදිහට උඩු යටි කුරු වෙනවා…තෙල්මා යුනිකෝන් කෙනෙක් උනු පලියට එයාගේ හීනේ ඉශ්ට කරගන්න එයාට පුලුවන් වෙයිද?

ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login