The Yinyang Master (2021) Sinhala Subtitles
The Yinyang Master (2021) Sinhala Subtitles
6.4
78
59

The Yinyang Master (2021) Sinhala Subtitles | “මායාවන්” | සිංහල උපසිරැසි සමඟ

(The Yinyang Master (2021) Sinhala Subtitles) (The Yinyang Master (2021) Sinhala Subtitle) (The Yinyang Master (2021) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2021 වසරේ නිකුත් කරන ළද The Yinyang Master (චීන නාමය: 侍神令) කියන්නේ චීන මායාකාරී (fantasy) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Li Weiran විසින්. Chen Kun සහ Zhou Xun ප්‍රධාන චරිතවලට රඟපායි. මේ චිත්‍රපටය NetEase ගේ Onmyōji නම් ක්‍රීඩාවෙන් අනුවර්තනය කරන ලද එකක්.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


48
Total Subtitles

2 comments

  1. Super man movie ekt sub dennko

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි මචෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login