The title of the page
The Watchers (2024) Sinhala Subtitle
The Watchers (2024) Sinhala Subtitle
5.7
32
78

The Watchers (2024) Sinhala Subtitles | “නරඹන්නෝ..!!” | සිංහල උපසිරැසි සමඟ

(The Watchers (2024) Sinhala Subtitles) (The Watchers (2024) Sinhala Subtitle) (The Watchers (2024) Sinhala Sub) (The Watchers Sinhala Subtitle) (The Watchers 2024 Sinhala Subtitle) (The Watchers Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. හරි, අද මං ඔයාලට ගෙනාවේ The Watchers (2024).

The Watchers (2024) | Rotten Tomatoes

Horror/Fantasy කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 42ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Ishana Shyamalan විසින්. රචනය කරන්නේ Ishana Shyamalan සමඟින් A.M. Shine.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Dakota Fanning, Georgina Campbell, Olwen Fouéré, Oliver Finnegan ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අත්භූත වනාන්තරයක් වටා. මේ වනාන්තරය ඇතුළට යන කිසි කෙනෙක් ආපහු කවදාවත් එළියට ආවේ නෑ. කොහොමහරි මීනා කියන ගෑණු ළමයාට තාත්තා ගිරවෙක් දෙනවා සත්තු වත්තකට බාරදෙන්න කියලා. ඉතින් මීනා ගිරවාවත් අරගෙන යනකොට ඒ පාර වැටිලා තියෙන්නේ අර කියපු වනාන්තරය හරහා. කොහොමහරි කාර් එක නවතිනවා මේ මැදින් යනකොට. ඉතින් එළියට බැහැලා කවුරුහරි ලගපාත ඉන්නවද කියලා බලලා ආපහු හැරිලා බලද්දි කාර් එක නෑ. මේකෙන් බය වුනු මීනා හතර අතේ කල්පනා කරද්දී කවුරුහරි දුවනවා දකිනවා. ඉතින් ඒ පස්සෙන් දුවපු මීනාට එයාව මඟෑරෙනවා. එකපාරම කතා කරන සද්දයක් ඇහිලා බලද්දි ගෑනු කෙනෙක් කතා කරනවා එන්න කියලා.ඒත් එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


103
Total Subtitles

9 comments

  1. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  2. thank you.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Thank u bosa

  5. Rasara Heshan
    Cineru_users

    Thanks bro

  6. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං මේ ෆිල්ම්එකට සිංහල සබ් දුන්නට………

  7. Sadeepa
    Cineru Family Member

    ගැම්මක් සුපුනා

  8. Higuita (2023) Malayalam එකට සබ් එක ඕන…

  9. Thanks brother. Keep it up.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login