The title of the page
The Verge of Death (2023) Sinhala Subtitles
The Verge of Death (2023) Sinhala Subtitles
5.9
89

The Verge of Death (2023) Sinhala Subtitles | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම | සිංහල උපසිරැසි සමඟ

(The Verge of Death (2023) Sinhala Subtitles) (The Verge of Death (2023) Sinhala Sub) (The Verge of Death Sinhala Subtitles) (The Verge of Death Sinhala Sub)

හායි කට්ටිය මම ඉස්සල්ලම ස්තුතිවන්ත වෙනවා අපේ සමිත අයියට ඉදුවර අයියටයි කියපු ගමන් film හොයලා දෙනවටයි අඩුපාඩු හොයලා දෙනවටයි අද මම අරගෙන ආපු ඉන්දුනිසියා Horror Movie එක තමයි 2023 නිකුත් වුන the verge of death කියන film එක ( මේක ඇත්ත කථාවක් පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ) මේකට ඉන්දුනිසියා movie බලන රසිකයෝ ගොඩක් කැමති වෙයි කියලා සට සුවර්…🙃

එහෙනම් මම කථාව පැත්තට යන්නම් කථාව පටන් ගන්නේ තමන්ගේ ජිවිත සාර්ථක කර ගන්න කියලා යක්ෂයෙන් එක්ක ගණුදෙනවක් කරපු මනුස්සයෙක් ගැන හැබයි එයාගේ මුළු ජිවිතයම සර්ථක වෙනවත් එක්කම අවුරැදු 10 කට සැරයන් එක්කෙනා ගානේ බිලි වෙනවා කියල එයා දන්නේ නැ මම මීට වඩා නම් කියන්න බලාපොරොත්තු වෙන් නැ හැබයි කථාව අන්තිමට පට්ට දුක හිතෙනවා තව film එකකින් හම්බවෙමු සුභ දවසක්…👋 බුදු සරණයි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙනෙත් කවීෂ

August 15, 2024


6
Total Subtitles

3 comments

  1. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවීෂ …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    thanks for sub machan….
    keep it up

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login