The Toxic Avenger (2023) Sinhala Subtitles
The Toxic Avenger (2023) Sinhala Subtitles
6
86

The Toxic Avenger (2023) Sinhala Subtitles | “විෂ විරුවා” | සිංහල උපසිරැසි සමඟ

(The Toxic Avenger (2023) Sinhala Subtitles) (The Toxic Avenger (2023) Sinhala Subtitle) (The Toxic Avenger (2023) Sinhala Sub)

Toxic Avenger කියන්නෙ 1984 දී Lloyd Kaufman විසින් චිත්‍රපටයක් හරහා හදුන්වා දුන්නු Fictional චරිතයක්. ඊට පස්සෙ චිත්‍රපට වගේම, Marvel සහ Ahoy Comics ලගෙන් Comic පොත් පවා ප්‍රකාශනය කරල තියෙනවා. මේ චරිතය නිර්මාණය වෙන්නෙ මිනිහෙක් විෂ රසානික අපද්‍රව්‍ය නිරාවරණය වෙලා ඇතිවෙන ශරීර වෙනස්වීමකින්…

මේ කතාව ඒකෙ නවතම දිගහැරුම. Dark Comedy සහ Violence එක හින්ද මේක 18+ චිත්‍රපටයක් වෙනවා. මේක පරණ Film Series එකෙන් වෙන් වුන අලුත්ම Reboot එකක් වගේම ඉස්සරහට කතා තව එන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


461
Total Subtitles

2 comments

  1. Mirai 2025 movie ekt sub dennko

  2. Era Boy
    Cineru Family Member

    මරු මරු.. ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login