The title of the page
The Three Musketeers: Milady (2023) Sinhala Subtitle
The Three Musketeers: Milady (2023) Sinhala SubtitleThe Three Musketeers: Milady (2023) Sinhala Subtitle
6.5
86
84

The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | “මිලාඩි” | සිංහල උපසිරැසි සමඟ

(The Three Musketeers: Milady (2023) Sinhala Subtitle) (The Three Musketeers: Milady Sinhala Subtitle) (The Three Musketeers Milady Sinhala Subtitle)

හායි යාලුවනේ..

7 වන උපසිරැසියත් අරන් ආවා.. මම මේකට හදන්න හිතලත් අතෑරල තිබ්බ මොකද භාෂාව තෙරෙන්නේ නැති නිසා ඒත් අපෙ සමිත අයිය දුන්න හින්දා ආයේ කරන්න හිතුවා..   

මේ පාර අරන් එන්නෙ FRENCH ෆිල්ම් එකක් ඒ තමයි The Three Musketeers – Part II: Milady කියන එක ඉතින් මේකේ කලින් එකකුත් ඇවිල්ලා තියෙනවා ලූ ඒක ගැන හරියටම මම දන්නේ නෑ හරි දැන් අපි කතාවට යමු මේකේ imdb අගය 6.5/10ක අරන් තියෙනවා කුනු තක්කාලි අගය ගැන නම් දන්නේ නෑ කතාවේ නම් දන්න විදිහට වෙන්නේ මිලාඩි කියලා කෙනෙක් ගේ වටේ තමයි ෆිල්ම් එක යන්නේ..ඔයාලත් බලලම දැනගන්න..

තව උපසිරැසියකින් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


12
Total Subtitles

4 comments

  1. තෑන්ක්ස් මචන් ….
    මේකෙ 1නි එකටත් දෙමුකො.නැත්තන් තේරුමක්.නැහැ

  2. laKMal
    Cineru_users

    Thanks broo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login