(The Three Musketeers: D’artagnan (2023) Sinhala Subtitles) (The Three Musketeers: D’artagnan (2023) Sinhala Subtitle) (The Three Musketeers: D’artagnan (2023) Sinhala Sub)
කොහොමද යාලුවනේ මම අද ඔයාලට අරන් ආවේ The Three Musketeers DArtagnan 2023 නිකුත් වෙච්ච ෆිලුම ඇත්තටම මේක කරන්න හේතුව ගොඩක් අය මගෙන් මේක ඉල්ලලා තිබ්බා ඒකයි මේක අරන් ආවේ වෙනදා වගේම සමිත අයියට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු
ධාවන කාලය-පැ.02 මී.1
IMDB අගය -6.7/10
අධ්‍යක්ෂණය-Martin Bourboulon
[francois civil-Charles D Artaganan,vincent cassel-athos,Roman Duris-aramis,pio marmai-Porthos ලෙස රංගනයෙන් දායක වෙනවා]
කතාව ගැන නම් කියන්න අදහසක් නෑ මොකද ගොඩක් අය මේකේ දෙවෙනි කොටස බලන්න ඇති නේ
තව දෙයක් ඔයාලගේ අදහස් එහෙමත් දාගෙන යන්න
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 29, 2023
first cment ek mgen.tnx subtitle ekt
Welcome bro 💙
ස්තූතියි සහෝ උපසිරැසියට….