The Strangers Chapter 2 (2025) Sinhala Subtitles
The Strangers Chapter 2 (2025) Sinhala Subtitles
4.8
15

The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ

(The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles) (The Strangers – Chapter 2 (2025) Sinhala Subtitle) (The Strangers – Chapter 2 (2025) Sinhala Sub) (The Strangers – Chapter 2 Sinhala Subtitles)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.

හරි, අද මං ඔයාලට ගෙනාවේ The Strangers: Chapter 2 (2025).

ඔයාලට මතක ඇති මම The Strangers: Chapter 1 චිත්‍රපටිය ගිය අවුරුද්දේ ඔයාලට අරගෙන ආවා. ඒකෙදී මං ලිපියෙ ඔයාලට කිව්වා මේ ත්‍රිලොජියක ආරම්බයක් වගේම Chapter 2 ගිය අවුරුද්දේ අවසානයෙත් Chapter 3 මේ අවුරුද්දෙත් එනවා කියලා. කොහොමහරි නිෂ්පාදනයේ පාමාවීම් නිසා Chapter 2 රිලීස් වුණේ මේ අවුරුද්දේ. ඉතින් අපිට හිතන්න පුලුවන් Chapter 3 ලබන අවුරුද්දේ ඒවී කියලා.
මං කලින් ලිපියෙත් කිව්වා මේකට පාදක වෙන්නේ Bryan Bertino විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කළ The Strangers (2008) චිත්‍රපටියටය කියලා.
Horror/Slasher කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 36යි. අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. රචනා කරන්නේ Alan R. Cohen සමඟින් Alan Freedland. චිත්‍රපටියටයේ බෙදාහැරීම් කරන්නේ Lionsgate Films ආයතනය.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Madelaine Petsch, Froy Gutierrez, Gabriel Basso, Ema Horvath ඇතුළු නළු නිළියන් පිරිසක්.

 

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ Chapter 1 එක ඉවර වුණු තැනින්මයි. ඒ කියන්නේ මායා ඇතුල් කරලා ඉන්න රෝහලෙන්.

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

ඔයාලට ජය!!!~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


192
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login