(The Stranger (2020) Complete Season Sinhala Subtitles) හායි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න මම අද ආවේ The Stranger කියලා 2020 නිකුත් උන නියම මිනි සීරීස් එකක් එක්ක.
ඉතිං මේක අදීක්ශනය කරලා තියෙන්නේ
DanielHara හා Hannah Quinn මේ අද්දයක්ශක වරුන් දෙදෙනා ඉතිං මූලිකවම
Richard Armitage
Siobhan Finneran
Jennifer Saunders
Shaun Dooley
Paul Kaye
Dervla Kirwan
Kadiff Kirwan
Jacob Dudman
Ella-Rae Smith
Brandon Fellows
Misha Handley
Anthony Head
Hannah John-Kamen
Stephen Rea කියන මේ අය මේ කතාව ජීව මාන කරන්නට සමත් වෙනාවා.
ඒ වගේම IMDb දර්ශකයේ 7.3/10 ක වගේ ඉහල අගයක් ගන්නත් මේ The Stranger කියන කතා මාලාව සමත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි 88% ක් ගූගල් හී පරිශීලනය කරලා තියෙනවා.
එහෙනම් වැඩි කතා ඕනේ නෑ එහෙනම් අපි යමු මේකේ කතාව පැත්තට ඉතිං මේ The Stranger කියන කතාව තුල අපිට දකින්න ලැබෙනවා ක්ලෙයා කියලා හරි අමුතු ගැහැණු ළමයෙක් ඉතිං .ඒ ගැහැණු ළමයා වැඩකරන්නේ ඕබ්‍රීට් කියලා ඩ්‍රයිවින් සමාගමක.ඉතිං දවසක් මෙයාට හරි අමුතු මගියෙක් හමු වෙනවා අරන් යන්න. එක අතකට ගත්තාම මේ මගියා ඒ ක්ලෙයාර් වගෙ මිනිසුන් එක්ක සෙල්ලම් කරන මොනිහෙක් ඒ කියන්නේ හරියට සීරියල් කිලර් වගේ..
හරි ඉතිං කොහොම වෙතත් මේ මගියාව මෙයා අරගෙන යනකොට මෙයා පිහියකින් ක්ලෙයාර්ට තර්ජනය කරනවා ඒත් එක්කම ක්ලෙයාර්ට කර ගන්න දෙයක් නැතිවෙන කොහොම උනත් හොදට මොලේ කල්පනා කරලා මේ කාර් එකෙන් පැනගන්නවා මෙයා ඊට පස්සේ ක්ලෙයා පොලීසියට කතා කරලා මේ වෙච්ච හැමදේම කියනවා ඒත් ඊට පස්සේ පොලීසිය එනවා ඒ ආවත් පොලීසිය අහන ප්‍රශ්ණ වලට මෙයාට උත්තර නැති වෙනවා ඒ මොනවද දන්නවද ඒ අරන් ගියපු මගියගේ ෆෝන් නම්බර් එක කෝ එතකොට එයා එවපු මැසෙජ් කෝ ඒ වගේ දේවල්. ක්ලේයාර්ත් පුදුම වෙනවා කොටිම්ම කිවුවොත් ඒ හැම ශාක්ශික්ම නැති වෙලා. ඉතිං පොලීසිය හිතන්නේ මෙයා මේ කතාව හදපු එකක් කියලා.
හරි ඉතිං ඔය මැදෑ ඊගාවට මොකද වෙන්නේ කියලා ඔයගොල්ලන්නම බලන්නකො එහෙනම්.
තවත් මේ වගෙව්ම උපසිරැසියකින් හමුවෙනකන් දැනට සමු ගන්නම්.
ඔබ සැමට ජයෙන් ජය.. …….. .
මම – දර්ශන ප්‍රදීප් (දරා)
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා)
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 10, 2020
තෑන්ක්ස් සහෝ
ස්තූතියි සහෝ හොද සිරීස් වලට සබ් කරනවට..හැකිනම් dash and lily හා tiny pretty things සිරීස් දෙකටත් සබ් දෙනවද
Thanks supiri
ස්තූතියි සහෝ
ස්තූතියි සහෝ!
ස්තූතියි සහෝ!
ස්තූතියි සහෝ