(The Stolen (2025) Sinhala Subtitles) (The Stolen (2025) Sinhala Subtitle) (The Stolen (2025) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ළද The Stolen කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන චිත්‍රපටයක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brian Pearle විසින්.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 20ක්.
කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නෙ රේල්වේ ස්ටේෂන් එකකදි අතුරුදහන් වුන පොඩි ළමයෙක්ව හොයන සිද්දියක්..ඉතින් මේකට අයියා මලෝ ඩබලක් නිකරුනේ පැටලෙනවා.. මෙයාලට ඉස්සරහට මුහුණ දෙන්න වෙන දේවල් දැනගන්නනම් ඔයාලට මේ සුපිරිම ෆිල්ම් එක බලන්නම වෙනවා
මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
හැමෝටම බුදු සරණයි!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
SUB ekata thanaks
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H