The title of the page
The Smile Man (2024) Sinhala Subtitles
The Smile Man (2024) Sinhala Subtitles
9.1

The Smile Man (2024) Sinhala Subtitles | ඝාතන මතකයන් | සිංහල උපසිරැසි සමඟ

(The Smile Man (2024) Sinhala Subtitles) (The Smile Man (2024) Sinhala Sub) (The Smile Man Sinhala Subtitles) (The Smile Man Sinhala Sub)

පෝර් තොලිල් එකෙන් පස්සේ සරත් කුමාර්ගෙන් තවත් සීරියල් කිලර් චිත්‍රපටයක්. මේකේ සරත් කුමාර් එක්ක එකතුවෙන්නේ ශ්‍රි කුමාර්. කතා දෙකත් මේ දෙන්නගේ සම්බන්ධයත් ගොඩාක් වෙනස්. මේකේ විලන්ගේ චරිතයට පන පොවන්නේ දමිළ සිනමාවේ අඩු තක්සේරුවට ලක්වෙලා ඉන්න කලයිඅරසන් විසින්. ඝට්ටනය චිදම්බරම් ( සරත් කුමාර් ) හා ප්‍රභූ (කලයිඅරසන් ) අතරයි.

මේක අධ්‍යක්ෂණය ශ්‍යාම් හා ප්‍රවීන් විසින් කතාව Kamala Alchemis විසින් සංගීතය Gavaskar Avinash විසිනුයි. කැමරාකරණය Vikram M සංස්කරණය San Lokesh.

කතාව .
අනතුරකින් තමන්ගේ මතකය අහිමිවීගෙන යන පොලිස් නිළධාරියෙක් චිදම්බරම් ඔහු විසින්ම විසදීමට ඇති ධාම මිනිමැරුම්. කතාව වෙන්නේ මේ මිනිමැරුම චිදම්බරම් වටා කැරකෙන්නේ ඇයි ? මෙය විසදන්නේ කෙසේද යන තේමාවයි.

බලන්න පුළුවන් හොද චිත්‍රපටයක්. බල්ලම හොද නරක කියන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


231
Total Subtitles

8 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    maru maru ayye 😍😍

  2. viduthalai part 2 එකට සබ් එක දෙන්න.

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි පීටර් අයියේ සබට

  4. Thashmila Geethanjana

    cam copy neda ? original eka awama update krnawada ??

  5. Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️

  6. Gihansa
    Cineru_users

    TRUE WEB-DL 2.01h ekata update karanna පීටර් බාත්ලට් අයියේ

  7. Update karanne naddo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login