The Smashing Machine (2025) Sinhala Subtitles
The Smashing Machine (2025) Sinhala Subtitles
6.6
70
73

The Smashing Machine (2025) Sinhala Subtitles | “ තමන් ගේ ජීවිතයම අභියෝගයක් වූ කල.. ” | සිංහල උපසිරැසි සමඟ

 (The Smashing Machine (2025) Sinhala Subtitles) (The Smashing Machine (2025) Sinhala Subtitle) (The Smashing Machine (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න එහනම් ලෑස්ති වෙන්න පරණම පරණ කතාවක නැවුම් නැවුම් අත්දැකීමක් වගේම රසවත් හරවත් දැනුමක් ලබාගන්න මේ කතාව ගලාගෙන යන්නේ අපි කවුරුත් දන්න මාෂල් ආට් ක්‍රීඩාවේ UFC ශූරය වුන මාර්ක් කර්ගේ කතාව බලන්න…

එහෙනම් බලමු අපේ ශූරයා තමන් ගේ ජීවිතයේ ආපු අභියෝගයන්ට මුහුණ දුන්නේ කොහොමද ඒවගේ වෙලාවන්ට පසු බහින්නේ නැතුව වැඩ කරේ කොහොමද කියලා …

IMDB ⭐ 6.6/10 අරගන්න සමත් වෙලතියෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Banny Saffdie වගේම පිටපත් රචනය කරලා තියෙන්නෙත් ඔහු විසින්මයි…ආහ් මට කියන්න අමතක වුණානේ මේ කතාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්න ” ROCK “..

එහෙනම් මෙතන ඉඳන් ඔයාලට බාරයි…මේකතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කථාවකින් ආයෙත් හම්බෙනකන් ඔයාලට පරිස්මට ඉන්න සුභ දවසක්…ඔයාල හැමෝටම ජය වේවා!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


4
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login