වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමුකෝ.. මම උපසිරැසිය හැදුවේ THE SINNER රුපවාහිනි කතා මාලාවට .මේ කතා මාලාව 2017 අගෝස්තු 2 තමා නිකුත් කරලා තියෙන්නේ. කතා මාලාවේ පළමු කතාංගය තුලින්ම IMDb දර්ශකය 8.1 ක ඉහළ අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා.
පළමු කොටස ගැන පොඩි විස්තරයක් කියනවා නම් මේකේ ප්රධාන චරිතය වෙන්නෙ කෝරා ඇය වටා තමා මේ කතා මාලාව දිග හැරෙන්නේ…ඉතින් දවසක් නිවාඩුවක් ගත කරන්ට කෝරයි එයාගෙ මහත්තයි එයාගෙ පුතයි මුහුදු වෙරළට යනවා මුහුදු වෙරළේ ඉද්දි කෙල්ලෙකුත් කොල්ලෙකුයි මුහුදු වෙරළේ විනෝද වෙමින් ඉන්නවා… ඒක දිහා කෝරා බලාගෙන ඉන්නවා එක පාර්ටම කෝරා ඒ කොල්ලට පිහියෙන් අයිනවා පිස්සු හැදිලා වගේ ඇනගෙන යනවා ඉට පස්සෙ කොල්ලා මැරෙනවා පොඩි විස්තරයක් කිවුවේ .කියන්න අමතක වුනා පොඩ්ඩක් වැඩිහිටි දර්ශනත් කිහිපයක් මේ කතා වේ තියනවා කියලා. ඉතින් මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් tvseriesandmoviesub අඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙනවා.. මේ කතා මාලාව බලන්න කියලා හැමොටම ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නම් ඊළග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් . හැමෝටම සුබ දවසක්….
මේ මගේ පළවෙනි උපසිරැසිය, අඩුපාඩු තියෙනවනම් මම සමාව ඉල්ලන ගමන් ඉදිරියේදි ඒ අඩුපාඩු හදාගන්නත් බලාපොරොත්තු වෙනවා…
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

The Sinner (2017) S01E01 Sinhala Subtitles
සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
Published: September 4, 2019
312 Downloads
Ela
Godak sthuthi sahooo .
සීසන් 2යි එපිසෝඩ් 16යි..😉 ඉතුරු එපිසෝඩ් 15ටත් ඉක්මනට සබ් එක අරන් එන්න බ්රෝ 😊😊 අතරමඟ නවත්තන්න නම් එපා ඈ 😞😞
ජය වේවා.! 👍
කියන්න අමතක උනා බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට..👊
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න..
ජයවේවා…!
Sub ekatath thx puluwannam Amar 2019 movie ekatath sub ela
thanks
Sub ekat thnx.. ftt bro elazz