The title of the page
7
96

The Secrets of the Shiledars (2025) S01 E04 Sinhala Subtitles | “වස්තුව සොයාගෙන” | සිංහල උපසිරැසි සමඟ

The Secrets of the Shiledars (2025) S01 E04 Sinhala Subtitles

ශිවාජි මහරාජ්ගේ වස්තුව සොයාගෙන යන ගමන,…..

හායි කට්ටිය,.
අද මම අරගෙන ආවේ හින්දි tv series එකක් මේක 2025 තමයි නිකුත් උනේ මේක නියම imdb rate එකක් ගත්ත tv series එකක්. ඒ වගේ මේක ආදිත්‍ය සර්පොත්දාර් අධ්‍යාක්ෂණයා කරපු රජිව් කන්ඩෙල්වාල් මෙහෙයවපු අභිරහස් ත්‍රාසජනක ගණයට අයිත් වෙන එකක්. Disney hotstar ආයතනයෙන් තමයි නිකුත් කරේ.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ශිවාජි මහාරාජාගේ උරැමය ආරක්ෂා කරන්න යන ගමනක් මේ ගමනේ නායකත්වය දෙන්නේ ඩොක්ටර් රවියි එයාගේ මල්ලියි ඒ වගේම යාළුවා වෙන ප්‍රියාල් එහෙනම් මේ ගමන යද්දි හම්බවෙන හතුරෝ,මේ වස්තුව ගන්න බලාගෙන ඉන්න හොරැ,එකට ඉදලා ගේම දෙන විදිහ ඒ ඔක්කොම ඔයාලටම බාරයි,..😁

(හදන්න කිව්ව සමිත අයියටයි විඩියෝ හොයලා දුන්න ඉදුවර අයියටයි බොහොම ස්තුතියි❤)

මම වෙනදා වගේම episode එකෙන් එකට විස්තර කරන්නේ නැ.
එහෙනම් හැමොටම සුභ දවසක්
බුදු සරණයි තව උපසිරැසියකින් හම්බ වෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙනෙත් කවීෂ

August 15, 2024


62
Total Subtitles

2 comments

  1. day of the jackal & dune prophecy ekatai sub onee!!!!!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි කවීෂ සහෝ සබට…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login