(The Rooster (2023) Sinhala Subtitles) (The Rooster (2023) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටියක්. ඒ The Rooster (2023).
Mystery/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Mark Leonard Winter. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 41. මෙය ඔස්ට්‍රේලියානු චිත්‍රපටියක්. Hugo Weaving, Phoenix Raei, John Waters ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
ස්තූතියි සුපුන් සහෝ සබට
ගොඩක්ම ස්තූතියි සදී …….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Bohoma ස්තූතියි sub ekata