The title of the page
The Ritual (2025) Sinhala Subtitles
The Ritual (2025) Sinhala Subtitles
4.5
8
38

The Ritual (2025) Sinhala Subtitles | “භූත ආත්මයක්” | සිංහල උපසිරැසි සමඟ

(The Ritual (2025) Sinhala Subtitles) (The Ritual (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං අද නම් අරන් ආවේ හොල්මන් ටයිප් එකේ එකක් ඒ තමයි THE RITUAL
IMDb අගය-4.7/10

අධ්‍යක්ෂණය-David Midell (Al Pacino-Father Theophilus Riesinger ලෙසද,Dan Stevens-Father Joseph Steigerලෙසද,Ashley Greene-Sister Roseලෙසද,Abigail Cowen-Emma Schmidtලෙසද,Patrick Fabian-Bishop Edwardsලෙසද,Maria Camila Giraldo-Sister Camila ලෙසද රංගනයෙන් දායක වෙනවා)

කතාව ගැන කියනවා නම් පූජකවරු දෙන්නෙක් අවදානමක් තියෙන භූතවාදයක් කරන්නයි යන්නේ එක පූජකතුමෙක් තමන්ගේ ඇදැහිල්ල පිලිබඳව සැකයෙන් ඉන්න අතර අනික් පූජකතුමා කැළඹිලි සහිත අතීතයකට මුහුණ දීලා තියෙන්නේ මෙයාලගේ භූතාවාදය කොහොමද කියලා බලන්නකෝ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


52
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    thanks machan subekata

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤ A S H

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login