The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
4.5
23

The Rats a Witcher Tale (2024) Sinhala Subtitles | “ පළිගැනීමෙන් උපන් පවුල ” | සිංහල උපසිරැසි සමඟ

(The Rats a Witcher Tale (2024) Sinhala Subtitles) (The Rats a Witcher Tale (2024) Sinhala Subtitle) (The Rats a Witcher Tale (2024) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ, ඔන්න අරගෙන ආවා Witcher ලෝකයේම ගෙතෙන අලුත්ම ෆැන්ටසි ඇක්ෂන් කතාවක්.

මේකෙ ඉන්නෙ යුද්ධයෙන් අනාථ වුන “The Rats” කියන තරුණ කල්ලියක්. කතාව යන්නෙ මේ කට්ටිය තමන්ගේ සාමාජිකාවකගේ පවුල ඝාතනය කරපු දරුණු සතුරෙක්ගෙන් පළිගන්න සැලසුම් කරන ලොකු මංකොල්ලයක් ගැනයි.

ඒත් මේ මංකොල්ලය අතරතුරේදී උන්ට අද්භූත සත්වයෙක් (Monster) එක්කත් සටන් කරන්න වෙනවා. ඒකට උන්ට අපකීර්තිමත් Witcher කෙනෙක්ගේ උදව් ගන්නත් සිද්ධ වෙනවා.

ඉතින් මේ “The Rats” කල්ලියට තමන්ගේ පළිය අරන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ ත්‍රාසය සහ ප්‍රචණ්ඩත්වය පිරුණු කතාවේ නම තමයි “The Rats”. IMDb ⭐ 3.7/10 අරගන්න සමත් වෙලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mairzee Almas.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..මේකත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක හම්බවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


3
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login