The Plot (2024) Sinhala Subtitles
The Plot (2024) Sinhala Subtitles
4.8
74

The Plot (2024) Sinhala Subtitles | “ කුමන්ත්‍රණය ” | සිංහල උපසිරැසි සමඟ

(The Plot (2024) Sinhala Subtitles) (The Plot (2024) Sinhala Subtitle) (The Plot (2024) Sinhala Sub)

කොහොමද ඉතින්, අද අරගෙන ඇවිත් තියෙන්නෙ “The Plot” කියන කොරියානු thriler/ crime චිත්‍රපටය.

මේකෙ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි,

යොංග්-ඉල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා කරන්නෙ අහම්බෙන් සිද්ධ වුණ අනතුරක් කියල පේන්න සලස්වලා මිනිස්සු මරණ එක, මේ වැඩේට මෙයාට කණ්ඩායමකුත් ඉන්නවා.

ඒත් එක දවසක මේ වගේම මෙහෙයුමකදි, එයාගෙ කණ්ඩායමේ කෙනෙක්වත් අනතුරක් කියල ඒත්තුගැන්වෙන විදියට කවුරු හරි කෙනෙක් මරල දානවා. ඊට පස්සෙ යොංග් ඉල් තමන් වටේ ඉන්න හැමෝවම සැක කරනවා.

අන්තිමට මොනවා වෙයිද? යොං-ඉල් ඒ කෙනාව හොයා ගනියිද? ප්‍රශ්නෙ කොහොම විසඳෙයිද? ඒකට ඉතින් චිත්‍රපටය නරඹන්නම වෙනවා.

එහෙනම් ඉතින් බලන්නයි තියෙන්නෙ. හැමෝටම සුබ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්ෂිත මධුෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්ෂිත මධුෂාන්

November 3, 2025


1
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login