The Other (2025) Sinhala Subtitles
The Other (2025) Sinhala Subtitles
4.7
61

The Other (2025) Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ

(The Other (2025) Sinhala Subtitles) (The Other (2025) Sinhala Subtitle) (The Other (2025) Sinhala Sub)

2025 වසරේ නිකුත් කරන ළද The Other චිත්‍රපටිය Horror/Thriller කැටගරි එකට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිහයි.

කතාව පැත්තට ගියොත් කපල් එකක් ළමයෙක් හදාගන්න ගන්නවා කෝමහරි ඒ ළමය ගෙදරට ආවට පස්සෙ ගෙදර තියෙන කෑම බීම එව්වා එහෙම නරක් වෙන්න ගන්නවා. තව ඒ ළමයා ගෙනාපු දවසෙ ඉදන් ඒ දෙන්නට ගොඩක් කරදර බාදක එනවා. ඒ කරදර මොනාද? කෑම වලට එහෙම මොකද වෙන්නෙ? මෙයාලා කොහොමද ඒවට මුහුණ දෙන්නෙ? ඒක ඔයාලා කතාව බලලම දැනගන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


1
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login