The Occupant (2025) Sinhala Subtitles
The Occupant (2025) Sinhala Subtitles
4.6

The Occupant (2025) Sinhala Subtitles | “ජෝන් නොහොත් ඉවාන්” | සිංහල උපසිරැසි සමඟ

(The Occupant (2025) Sinhala Subtitles) (The Occupant (2025) Sinhala Subtitle) (The Occupant (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ නිකුත්වුණු අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක්.
The Occupant (2025).

Mystery/Sci-Fi/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hugo Keijzer. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44.
Ella Balinska, Stuart Graham, Sheena Kelly යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා. Survival ෆිල්ම් එක්කට Sci-Fi කෑල්ලක් එකතු කරාම එන නිර් මාණයක් තමයි The Occupant (2025) කියන්නේ. ලස්ස්නට නෝමල් පොඩි ස්ටෝරියක් ගොඩනගලා තියෙනවා.
කතාව කෙටියෙන් කීවොත්, ඇබි කියන්නේ තමන්ගේ සහෝදරියගේ අසනීප තත්වයට ප්‍රතිකාර කරන්න සල්ලි හොයන්න මහන්සිවෙන කෙල්ලෙක්. ඒ වගේම මෙයා භූවිද්‍යාවට සම්බන්ධයි. ඉතින් මෙයා එහෙම පාෂාණයක්/ඛනිජයක් හොයනකොට ටිකක් අමුතු පාෂාණයක් හම්බවෙනවා. මේකත් අරගෙන හෙලිකොප්ටරයක යනකොට හිමකුණාටුවකට අහුවෙලා හෙලිකොප්ටරය කඩාවැටෙනවා. මෙතනින් තමා කතාව පටන්ගන්නේ.
මීට වඩා කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


175
Total Subtitles

One comment

  1. Maaman movie ekt sub dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login