Midnight Studio
Information
Genre – Fantasy, Romance
Based on – Night Photo Studio by Kim Yi-rang
Developed by – KT Studio Genie (planning)
Written by – Kim Yi-rang
Directed by – Song Hyun-wook
Starring – Joo Won, Kwon Nara, Yoo In-soo, Eum Moon-suk
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 16
Running time – 60 minutes
Production companies – Slingshot Studio, C-JeS Studios
Network – ENA
Release – March 11, 2024 –present
Cast – කාස්ට්
ජො වොන් (Joo Won) සො කි ජු ලෙස
2012 විකාශනය වුන bridal mask කතාව මතකද? එතකොට 2015 විකාශනය වුන yong pal මතකද? මේ කතාමාලා වල ප්රධන චරිතය රගදැක්වු ජො වොන් තමා මේ කතාමාලාවෙ ප්රධාන චරිතය නිරූපනය කරන්නෙ. මීට අමතරව එයා Good doctor, My sassy girl, Alice කියන කථාමාලා වලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ක්වොන් න රා (kwon Na ra) හන් බොම් ලෙස.
Itaewon class කතාමාලාවෙ දෙවෙනි කාන්තා චරිතය වුන සු ආ මතකයිනෙ.එතකොට බුල්ගසල් මින් සන්ග් යුන් මතකනෙ. ඒ චරිත වලට පණ පොවපු ක්වොන් න රා තමා මේ කතාවෙ ප්රධාන කාන්තා චරිතය වන හන් බොම්ට පණ දෙන්නෙ. මීට අමතරව එයා Doctor prisoner, Royal Secret Agent කතාමාලාවලත් රගදක්වලා තියෙනවා.
යු ඉන් සු (Yoo In soo) ගො සන්ග් හො ලෙස
Alchemy of souls කතාවෙ පර්ක් දන්ග් ගු චරිතය නිරූපණය කරපු නළුවා තමා මේ කතාවෙ ගො සන්ග් හො කියන චරිතයට පණ දෙන්නෙ. එතකොට මීට අමතරව එයා Death’s game, Daily Dose of Sunshine, The Good Bad Mother කතාමාලා වල රගදක්වලා තියෙනවා.
යුම් මූන් සුක් (Eum Moon suk) බෙක් නම් කු ලෙස
මෙයා Arthdal chronicles, Good job, Backstreet Rookie,Whisper වගේ කතාමාලා වල රගදක්වලා තියෙනවා.
එහෙනම් අපි කතාව මොන වගේද කියලා බලමු.
සො කි ජු කියන්නෙ පොඩි ෆොටො ස්ටුඩියෝ එකක් කරන ඡායාරූපශිල්පියෙක්.මෙයා පරම්පරාවෙන් උරුම වෙන අවතාර වලට පමණක් තියෙන ෆොටො ස්ටුඩියෝ එකක් තමා කරන්නෙ. මේකට එයාට පරම්පරාවෙන් උරුම වුන අරුම පුදුම කැමරාවකුත් තියෙනවා. මේ කැමරාව උරුම වෙන්නෙ නිකන් නෙමේ භයානක සාපයකුත් එක්ක. මේ කැමරාව උරුම වුන කිසිම කෙනෙක් අවුරුදු 35කට වඩා ජීවත් වෙන්නෙ නෑ.
එතකොට හන් බොම් කියන්නෙ තමන්ගෙ රස්සාවට ආදරය කරන අයුක්තියට එරෙහි වෙන නීතීඥ්යතුමියක්. එයාට මූණ දුන්න වුන සිදුවීමක් නිසා එයා අවුරුදු 3ක්ම රැකියාවක් නැතුව තමා ජිවත් වෙන්නෙ. ඉතින් කොහොම හරි හන් බොම් සො කි ජුගෙ ෆොටෝ ස්ටුඩියො එකට එනවා. මේ ස්ටුඩියො එකේ වැඩ කරන්නෙත් අවතාර දෙකක්. ඉතින් මේ අය එකතු වෙලා ටිකක් සංවේදි කතාවක් තමා අපිට පෙන්නන්න හදන්නෙ. කතාව මොන විදිහට දිග ඇරෙයිද කියලා බලලම තමා දැනගන්නත් වෙන්නෙ. එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා,
මම, චතුනිකා මංචනායක.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 2, 2020
තැන්ක්යූ වේවා උපසිරැසයට….
උපසිරැසියට ගොඩක් ස්තූතියි… අන්තිම එකත් ඉක්මනට දෙන්න පුලුවන්ද?
Ane last episode ekth dennko dn godk dws wenawane🥺
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
Thank you 💜️💐