The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
7
85

The Lost Bus (2025) Sinhala Subtitles | “ගින්නකට මැදි වූ බස් රථයක්” | සිංහල උපසිරැසි සමඟ

(The Lost Bus (2025) Sinhala Subtitles) (The Lost Bus (2025) Sinhala Subtitle) (The Lost Bus (2025) Sinhala Sub)

ඔන්න ටික කාලෙකට පස්සෙ අද අරන් ආවේ හුඟ දෙනෙක් ඉල්ලපු ගින්දර චිත්‍රපටයක්. ගින්දර කියන වචනයට ඇත්තටම සාධාරණයක් කරන්න පුළුවන් චිත්‍රපටයක්.
මේ තමයි පසුගිය සැප්තැම්බර් 05වෙනිදා Apple TV+ හරහා නිකුත් වුනු The Lost Bus චිත්‍රපටය.

බහුතරයක් චිත්‍රපට රසිකයින් හඳුනන Matthew McConaughey තමයි මේකෙ ප්‍රධානම චරිතයට පණ පොවන්නේ. එහෙනම් වැඩි කතා නැතිව යමු ස්ටෝරිය පැත්තට.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 2018 වසරේ ඇතිවුනු කැලිෆෝනියා ඉතිහාසයේ අති භයානකම ලැව් ගිනි විපත මූලික කරගෙන. මේ ලැව් ගින්නට මැදිවන පාසල් ළමුන් 22දෙනෙක් සහ ඔවුන් පාසල් ගුරුවරිය බස් රථයකින් ලැව් ගින්න තරණය කරන විදිහ තමයි සරලවම චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ. ත්‍රාසය, භීතිය වගේම යම්කිසි හැඟීම් සමුදායකින් පිරුණු මේ චිත්‍රපටය දැනට IMDb මීටරය 7/10කට කරකවන්නත් සමත් වෙලා තියෙනවා. 🔥

මම මේ උපසිරැසිය පරිවර්තනය කළේ ධාරානිපාත වැස්ස දවසක. සාමාන්‍යයෙන් වැස්ස දවසකට මම Horror, Fantasy චිත්‍රපටයක් බලනවා මිසක් මේ වගේ Disaster ෆිල්ම් එකක් බලලාම නෑ. ඒත් මේ වතාවේ තමයි මට තේරුනේ වැස්ස + Disaster Movies කියන්නෙත් නියම ගැලපීමක් කියලා. 😁🖐️

එහෙනම් The Lost Bus නරඹන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් මුනගැහෙමු…✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


45
Total Subtitles

5 comments

  1. Thanks තිසුර bro..පුළුවන් නම් RANA NAIDU season 2 සබ් දෙන්නකො..

  2. ස්තූතියි තිසුර සහෝ සබ්එකට

  3. Chathura Randombage
    Cineru_users

    Thanks for the subtitle.

  4. Thanks for the sub!!!!!!!!

  5. thanks ……………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login