The Long Walk (2025) Sinhala Subtitles
The Long Walk (2025) Sinhala Subtitles
6.9
88
69

The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ

(The Long Walk (2025) Sinhala Subtitles) (The Long Walk (2025) Sinhala Subtitle) (The Long Walk (2025) Sinhala Sub)

කොහොමද යාලුවෝ හැමෝටම මං අද අරන් එන්නේ The Long walk කියන චිත්‍රපටය.. කොහොමහරි ඔන්න අරන් ආවා දැන් සමිත අයියාටත් ස්තූති කරනගමන් කතාව පැත්තට බහිමු

ධාවන කාලය-පැ.01 වි.48
අධ්‍යක්ෂණය-Francis Lawrence
රචනය-JT mollner,Stephen King
නිකුත් කල ආයතනය-Lionsgate
Imdb අගය-7.0/10k

[Cooper Hoffman-රේමන්ඩ් ගැරටි ලෙසත්,David Jonsson-පීටර් මැක්‍රීව්ස් ලෙසත්,Garett wareing-ස්ටෙබින්ස් ලෙසත්,tut Nyout-ආතර් බේකර් ලෙසත්,Charlie Plummer- ගැරි බාකෝවිච් ලෙසත්,Ben Wang-හෑන්ක් ඔල්සන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා

කතාව පොඩ්ඩක් කියන්නම්= රේ කියලා කොල්ලෙක් මේ දිග ගමනට බලෙන් ඉදිරිපත් වෙනවා ඇත්තටම කියනවා නම් ඒ දවස්වල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා තමයි එයා ඒකට ඉදිරිපත් වෙන්නේ ඒත් රේගේ අම්මා කැමති නෑ ඒකට යනවට කොහොමහරි මෙයා ඕකට ඇතුලත් උනාම මෙයාට යාලුවෙක් හම්බෙනවා එයා තමයි පීටර් ඉතින් මෙයාට දිග ගමන යන්න පුලුවන් වෙයිද මෙයා දිනලා ආපහු ගෙදර එයිද ? තව මේක යාලුකම ගැන හොදටම කියවෙන චිත්‍රපටයක් ❤️🫂

තව දෙයක්…මේකේ දෙබස් එහෙම ටිකක් අවුල් මට පුලුවන් විදිහට මං සැර බාල කරා ඔයාලා කොහොමද කියලා බලන්නකෝ

දන්නවානේ Stephen kingගේ නිර්මාණය කොහොමද කියලා

තවත් සුපිරි උපසිරසියකින් හමුවෙමු යාලුවනේ

ජය වේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


61
Total Subtitles

6 comments

  1. ගොඩක් ස්තූතියි මේ movie එකට මුලින්ම උපසිරැසි ලබා දුන්නාට.

  2. sub ekta thank youu
    Drive to survive
    Senna
    Me series dekekn ekakt sub gennako…

  3. ස්තූතියි සහෝ සබ්එකට

  4. සුපිරි…දෙනකන් බලන් හිටිය එකක්..

  5. thanks ………………

  6. Thanks bro. Jaya wewa…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login