(The Legend Of Ochi (2025) Sinhala Subtitles) (The Legend Of Ochi (2025) Sinhala Subtitle) (The Legend Of Ochi (2025) Sinhala Sub)
කොහොමද ඉතින් අපේ සිනෙරූ යාලුවන්ට හිතනවා හොදින් ඉන්නවා කියලා ඉතින් මං අද ඔයාලට අරන් එන්න යන්නේ 2025 නිකුත් වෙච්ච The Legend Of Ochi කියන ෆිලුම වෙනදා වගේම සමිත අයියාට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු
අධ්‍යක්ෂණය-saiah Saxon
Imdb අගය-6.0/10
[Helena Zengel-යුරි ලෙසද,Willem Dafoe-මැක්සිම් ලෙසද (දන්නවානේ ස්පයිඩමෑන් එකේ හිටපු නෝමන් ඔස්බෝන් ව),Emily Watson-ඩාෂා(Dune Prophecy කියන tv series එකේ ඉන්නේ),Finn Wolfhard-පෙට්‍රෝ(මෙයාව නම් දන්නේ නැති වෙන්න බෑ අර Ghostbusters Afterlife එකේයි Frozen Empire එකේ ඉන්නේ)
හරි මේක අයත් වෙන්නේ Adventure/Fantasy/Family ගනයට
හරි දැන් කතාව ගැන බැලුවොතින්- මැක්සිම් කියන්නේ හමුදාවක් පාලනය කරනවා වගේ පොඩි එවුන්ව පාලනය කරන එක
ඉතින් මෙයාලගේ වැඩේ තමයි ඔචි ලව මරන්න යන එක ඉතින් ඒ පොඩි අයගෙන් කෙනෙක් තමයි යුරි කියන්නේ එයා ඉතින් ඒ වැඩේට එච්චර කැමති නෑ කොහොමෙන් හරි ඔචි ලා වගයක් හම්බෙලා මැක්සිමුයි එයාගේ පොඩි එවුනුයි උන්ව පන්නගන්නවා ඉතින් කොහොමෙන් හරි ඔචි කෙනෙක් මෙයාලට මගෑරෙනවා යුරි කියන්නේ මැක්සිම්ගේ කවුද? මැක්සිම් කියන්නේ එයාගේ තාත්තාද? එතකොට මෙයලගේ අම්මා කෝ? මේවා දැනගන්න නම් බලන්න වෙනවා…
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 29, 2023
ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට