The Last Kumite (2024) Sinhala Subtitles
The Last Kumite (2024) Sinhala Subtitles
4.6
67
4.7

The Last Kumite (2024) Sinhala Subtitles | “ සටන් කලාව ” | සිංහල උපසිරැසි සමඟ

(The Last Kumite (2024) Sinhala Subtitles) (The Last Kumite (2024) Sinhala Subtitle) (The Last Kumite (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ නිර්මාණය කරන ළද The Last Kumite කියන්නේ Kickstarter මගින් අරමුදල් සම්පාදනය කරගත් අඩු වියදම් සටන් කලා (martial arts) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ross W. Clarkson විසින්.

මේ චිත්‍රපටය අතීත ශතවර්ෂයේ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටවලට ගෞරවයක් ලෙස නිර්මාණය කර ඇති එකක්. ඒ කියන්නේ පැරණි ක්ලැසික් ඇක්ෂන් සිනමාවේ ස්ටයිල් එකට සමානව නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.

ඉතින්, මේ වගේ ෆිල්ම්වලට ආස අයට බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


52
Total Subtitles

2 comments

  1. Mad Max
    Cineru_users

    f 1 eke sub ek one

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login