The title of the page
The Killer's Game (2024) Sinhala Subtitles
The Killer's Game (2024) Sinhala Subtitles
4.7
41
81

The Killer’s Game (2024) Sinhala Subtitles | “කුලී ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

(The Killer’s Game (2024) Sinhala Subtitles) (The Killer’s Game (2024) Sinhala Sub)

හායි කොල්ලනේ කෙල්ලනේ ඔන්න අදත් අරන් ආව අලුතෙන්ම Release වුණ Film එකක්. මේ 2024 September 13 Release වුණ අපි කවුරුත් දන්න Wrestling තරුවක් වෙන Batista ගෙ අලුත්ම Action Packed Film එක තමයි The Killer’s Game කියන්නෙ.

Film එක ගැන කිව්වොත් ජෝ ෆ්ලඩ් කියන කුලී ඝාතකයා තමන්ට මාරාන්තික රෝගයක් තියෙනව කියලා හොයාගෙන තමන්වම ඉවරයක් කරන්න Contract එකක් බාර දෙනවා යම්කිසි හේතුවක් හින්දා මේ Contract එක ඔහුට අයින් කරගන්න ඕන වුනත් ඒක බාර දීපු අය නම් ඒකට කැමැත්තක් නෑ ඒකෙන් ඔහුගේ හිටපු පෙම්වතිය ද ඉලක්කයක් වෙනවා. ඉතින් ඔහු මේක කොහොම විසඳගනීද කියලා බලන්න නම් මේ Action පිරුණ Film එක බලන්නම වෙනවා.

Main Cast එක විදියට Wrestling තරු වෙන Dave Bautista , Drew Mcintyre වගේම Sofia Bautella , Scott Adkins , Terry Crews වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා. Action | Thriller | Comedy ඝනයට අයිති වෙන මේ Film එක IMDB 5.7ක් වගේම Google Users Rating 82% ක් ලැබිලා තියෙනවා. Action Scene ටිකත් සුපිරියටම තියෙනවා. එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


5
Total Subtitles

6 comments

  1. Priyashantha Peiris

    I watched it…superb movie…love you Batista…❤️❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  4. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login