The title of the page
The Killer (2024) Sinhala Subtitles
The Killer (2024) Sinhala Subtitles
5.7
56
78

The Killer (2024) Sinhala Subtitles | “කුලී ඝාතකයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(The Killer (2024) Sinhala Subtitles) (The Killer (2024) Sinhala Sub)

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සෙ Sub එකක් කරන්න හිතුණා Cineru වෙනුවෙන් මගෙ දෙවෙනි උපසිරැසිය තමයි මේ වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නල දෙන්න. මන් අද අරන් ආවෙ 2024 දි Release වුණ The Killer කියන Movie එක.

Film එක ගැන කිව්වොත් 2024 අගෝස්තු මාසෙ ආපු Action / Adventure ඝනයට අයත් වෙන Imdb 5.7 ක් සහ කුණු තක්කාලි අග 56% ක් ලැබිලා තියෙනවා. Nathalie Emmanuel, Omar sy, Sam worthington, Diana sivers ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කියනවනම් කුලී ඝාතකයෙක්ට ඇයගේ පාලකයාගේ අණ අනුව අන්ධ කාන්තාවක් ඝාතනය කිරීමට කිරීමට සිද්ද වෙනවා ඒත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා හැබැයි පාලකයා එතරම් ලේසියෙන් ඒක අතාරියි වගේ නම් පේන්නෙ නෑ. ඉතින් ඇය ඒ අන්ධ කාන්තාව ව මරයිද නැත්නම් මොකක් වෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. එහෙනම් වැඩි විස්තර ඕන්නෑ ෆිල්ම් එක බලන්න. 😁

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


2
Total Subtitles

11 comments

  1. මෙටිකේ දාපු ෆිල්ම්ස් වල story එක type කරනවා මදි ඔයාලා. ඔයාලගෙ story එක කියවලා තමයි film එක බලන්න ගන්නේ .. download වලට යන්න කලින් තියන story එක ලස්සනට හදන්න

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට…

  4. ජය වේවා.ස්තූතියි සබ් එකට.❤️❤️👍👍🙏🙏🙏

  5. Rasara Heshan
    Cineru_users

    patta aaaa

  6. තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන උමේෂ් මියුරංග සොහොයුරාට මාගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
    Cineru පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  7. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login