The title of the page
The Jack in the Box Rises (2024) Sinhala Subtitles
The Jack in the Box Rises (2024) Sinhala Subtitles
4.3
18

The Jack in the Box Rises (2024) Sinhala Subtitles | මිනිස්සු මරලා පෙට්ටියට දාගන්න jack ආයෙත් ඇවිල්ලා…. | සිංහල උපසිරැසි සමඟ

(The Jack in the Box Rises (2024) Sinhala Subtitles) (The Jack in the Box Rises (2024) Sinhala Sub)


මම අද අරගෙන ආවේ jack in the Rises කියන 2024 film එක ඉස්සල්ලම කියන්න ඕන මේක බලන්න කලින් jack in the box අනිත් film ටික බලන්න ඕන මේක නියම horror movie එකක් ශාපලත් දරැවගේ සේල්ලම් බඩුවේ කථාව දිගටම ඇදගෙන යන ගමන්….

මේ කථාව පටන් ගන්නේ හාවි කියන කෙල්ලට ඕන හදවතක් හොයාගන්න අදුරැ ගොඩනැගිල්ලකට ගිහින් කොල්ලො දෙන්නෙක් මැරෙනවා ඊට පස්සේ එක්කිනෙක් කියනවා හාවිට තමන්ගේ තාත්තගේ ණය බේරන්න ඕනි නම් jack box එක ගෙන්න කියලා.දැන් jack box එක තියෙන්නේ කලින් film වල තිබුණ තැන නෙමෙයි ඉස්කොලේක හාවි යනවා ඉස්කොලේට jack box එක ගෙන්න ඊට පස්සේ එක්කෙනෙක් ඒ box එක ඇරලා ඒ යක්ෂයා එළියට එනවා ඊට පස්සේ තමයි මරැම ටික එහෙනම් ඉතිරි ටික ඔයාලට බලන්න අනිත් ටික

වෙනදා වගේම මට full සප් එක දෙන අපේ සමිත අයියටයි අනිත් අයියලටයි ස්තුතියි වෙන ගමන් තව horror movi එකකින් හම්බ වෙමු කට්ටියටම බුදු සරණයි🌸සුභ දවසක්…..🌺👻

අලුත්ම film වලට සිංහල උපරැසිය ගන්න online බලන්න video copy එක වගේ Hc video copy download කර ගන්නත් cineru.lk සයිට් එකට එන්න…🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙනෙත් කවීෂ

August 15, 2024


7
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවීෂ …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login