The title of the page
The Inheritance (2024) Sinhala Subtitles
The Inheritance (2024) Sinhala Subtitles
4.6
47

The Inheritance (2024) Sinhala Subtitles | “තාත්තගේ 75 වෙනි උපන්දිනය” | සිංහල උපසිරැසි සමඟ

(The Inheritance (2024) Sinhala Subtitles) (The Inheritance (2024) Sinhala Sub) (The Inheritance  Sinhala Subtitles) (The Inheritance  Sinhala Sub)

චාර්ල්ස් ඇබර්නැතී කියන්නේ ඉතා පෝසත් ව්‍යාපාරිකයෙක්….මොහුට දරුවන් හතර දෙනෙක්  ඉන්නවා…දෙන්නෙක් නිවුන්නු, මැඩලීන් සහ සී.ජේ….අනිත් දෙන්නා ඩෲ සහ කැමී…. චාර්ල්ස්ගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් මෙයාලට මහ ගෙදරට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා… 

ඩෲත් එක්ක එයාගේ බිරිඳ හැනාත් එනවා….තාත්තගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් තමයි ආරාධනාව කියලා හිතුවට, ඒකට වෙනම හේතුවක් තියෙනවා කියලා තාත්තා මෙයාලාට කියනවා…. චාර්ල්ස්ව මරන්න කෙනෙක් රෑට එන බව සහ එයාව මේ මරණෙන් ගලවගත්තොත් විතරක් දරුවන්ට එයාලගේ උරුමය ලබා දෙන බවත් චාර්ල්ස් මෙයාලට කියනවා…. 

චාර්ල්ස් ඉස්සර ඉඳන්ම කරගෙන ආපු අත්භූත ගනුදෙනුවක් නිසා යම් පරලොවින් ආපු යක්ෂයෙක් එයාව මරන්න හදනවා කියලා දරුවන්ට කියනවා…දරුවෝ එකින් එකාව මේ යක්ෂයා මරණවා…මුලින්ම මරන්නේ කැමීව…අන්තිමට ඉතුරු වෙන්නේ ඩෲ සහ හැනා විතරයි…..මේ දෙන්නම තාත්තවත් බේරාගෙන ඉන්න උත්සහ කරද්දී, හිතන්නෙවත් නැති පැත්තකට කතාව හැරෙනවා….ඔයාලම බලන්නකෝ !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවංජනා (Thizu) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවංජනා (Thizu)

July 19, 2024


7
Total Subtitles

5 comments

  1. Horizon an american saga film ekata sinhala sub dennako

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නවංජනා ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Request :
    The Fall Guy (2024)

  3. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  4. Oshada Eranga
    Cineru Family Member

    Thank You Sis ❤️😍

  5. the akaali (2024) sub pls

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login