The title of the page
The Heist (2024) Sinhala Subtitles
The Heist (2024) Sinhala Subtitles
7.8
73

The Heist (2024) Sinhala Subtitles | “රහසිගත මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(The Heist (2024) Sinhala Subtitles) (The Heist (2024) Sinhala Sub) (The Heist Sinhala Subtitles) (The Heist Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක් වෙන The heist කියන හින්දි ෆිල්ම් එකට

ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවනම් එක ටීම් එකක් ඉන්නවා එයාලා කරන්නෙ නීතී විරෝධී විදියට මුදල් රැස් කරපු පුද්ගලයින්ගෙන් ඒ සල්ලි පැහැරගෙන NGO වගේ දේවල් වලට දෙන එක

ඉතින් මේ අයට එක මෙහෙයුමකට මොරිෂස් වලට යන්න වෙනවා.. එහෙදි මේ අය කරන මෙහෙයුමක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


66
Total Subtitles

2 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login