THE HEAVEN SWORD

The Heaven Sword and Dragon Saber (2019) S01 E08 Sinhala Subtitles|දුක්ඛිත මරණයක්|සිංහල උපසිරැසි සමග|

අද මේ කතාවෙ ගොඩක් දේවල් වෙන්න තියනවා,හොඳට දන්න කීප දෙනෙක් හෙනම දුක 😥 හිතෙන විදියට මැරෙනවා වුජි (කතානයක) ලොකු ලෙඩකුත් වැටෙනවා,ඒක හොඳ කරන්න ගුරුතුමා නොකරන දෙයක නෑ, නොයන තැනක් නෑ අන්තිමට එයාගෙ සීයත් එනව (යින්-රාජාලි 🦅🦅කණ්ඩායමේ නායක) එයාව බලන්න…

ඕම ඕම වෙලා අන්තිමට මේ වු ජිට එයාගෙ කෙල්ල👩 (මම හිතන විදියට)හම්බ වෙනවා මුන් දෙන්න පොඩි උනත් ඒක හරිම රොමැන්ටික්💞❣ විදියට වෙන්නෙ…

කතාව ගැන කිව්ව ඇති බලල දැනගන්න වැඩේ කෝමද වෙන්නෙ කියල…

මම ශෂියා.. ඔබට ජය!!!!

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය Youtube පිටපත් සඳහා ගැලපේ

The Heaven Sword and Dragon Saber (2019) S01 E08 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: December 12, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

5 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙමු 😉..
    ජය වේවා.! 👊

  2. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට. ජය වේවා 🙏🙏🙏

  3. Tnz sub ekata mn kotas 50ma baluwa kathawa patta saho

    • shashika
      Developer

      මටත් පිස්සු හැදිලවගේ සබ් එක දවස් දෙක තුනකට නවත්තල කතාවම බලනව

  4. Harshana m. Herath

    Elama❤️❤️❤️❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *